1. T

    AI Outage - Worldwide | Something Big is Incoming

    Remedy for AI down We can set up local Remote server for AI limited services Incase of major break down??
  2. T

    ගෑස් මිළ රුපියල් 100ක් අඩු කරයි 😝 🤷‍♂️

    වසර 2කයි රුපියල් 20යි..😍 (පොඩි ගෑස් එක )
  3. T

    රිජු විය

    Ow neda AI walata boruwata riju unoth Prostrate ekata Hoda na. Vidina kota hulal allanawa
  4. T

    බම්බලපිටිය සහ දෙහිවල අතර අනවසර හෝටල් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    පොලොන්නරු පැත්තෙ ලොකු දානපති අය්යත් අඩනව ඇති බම්බා වල හෝටලයක්🏩 දාන්න ආසයි කියල😁 දෙහිවල ඉස්ටේසොමත් අය්ය ගානෙ හදල දෙයි
  5. T

    බම්බලපිටිය සහ දෙහිවල අතර අනවසර හෝටල් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ඔව් රෙජීම් වෙනස් උන නිසා මේ ස්තාන දැන් තමන්ගෙ කට්ටියට දෙන්න ඕන.. අනික් පක්ශ දෙක මාරුවෙන් මාරුවට වසර 76ක් එන්ජොයි කරාලු😂
  6. T

    AI Outage - Worldwide | Something Big is Incoming

    Dan godak ewun Liyumak wath Gahanna competency naha taniyama. AI one month down unoth mak wei da???
  7. T

    🔴 නාමල්ට මේ කේස් එක හිතන තරම් ලේසි කේස් එකක් නෙවෙයි. විශේෂයෙන්ම ඇප ගන්නත් සාමාන්‍ය නඩුවකට වඩා පට්ටම අමාරු තත්ත්වයක් තියෙන්නෙ!

    Hirey yanawada nedda kiyana ekata wada, NR remand ekata demma news marketing, NR eheta meheta patalawala, awiddala, TV news, social media marketing target wennathi. Owwa NPP stage eke audience eka up karanna wikkaki😀
  8. T

    අන්න රනිල්ට පූජාවක් දීලා

    වර්තමානයේ සැගවුනු ඇත්තම ජනාදිපති ඩඩ්ලිලු ------ Post added on 1788573577
  9. T

    ඒ තමයි මහින්ද රාජපක්ෂ අපේ රජුගේ ලොකු පුතා ❤️💪

    මේකත් පකිස්තාන් වගෙ වෙයිද දන්නෙනෑ. Uninterrupted Revenge නාමල් හිරේ ඉදල ආවොත් ඡන්දෙ උඩින් හම්බෙයි ඒකාලෙට මේ රටෙයි මිනිස්සු යන්නෙ රැල්ලට. ඉන්පස්සෙ ජවිපෙ එවුන්ගෙ ලිස්ට් හද හද ගේම් දෙයි පලිගනන්න. පක්ශවලට හේත්තු නොවි ඉදීම ඇගට ගුනයි..පකිස්තාන් තවමත් පලිගැනීම් වැලවගෙ යන්නෙ Imran Khan පව් හැබැයි
  10. T

    😱ඉන්දියාවේ පේන කියන එකෙක් ලංකාවේ අනාගතේ ගැන කියලා.

    මූට හැරෙන්නවත් බෑ ලන්කාවෙ පේනකාරය එක්ක,.කෝල් කරල වැදල හරි කලින් අහගෙන ටක්කෙට කියනව අපෙ දස්සයා😂
  11. T

    නාමල් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය තරයේ හෙලා දකියි..!

    සජිත් කොටුවෙ උද්ගෝසනෙට එනකොට අනාගත ජනාදිපති කියල සජිත්ව ෆොර්ම් කරල පොහොට්ටුව එක්ක කොක්ක සෙට් කරන්න ආවෙ කොහෙ එව්වොද😂😂😂
  12. T

    නාමල් අවු: 16 කට හිරේ ☠️🔴🍑

    මොකක්ද එහෙ සල්ගාදු එකෙන් පටන්ගන්න එකේ විසේස බලය 🤨
  13. T

    නාමල් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය තරයේ හෙලා දකියි..!

    එකපාරක් මහින්දල දිනන්න පටන්ගත්තෙ සල්ගාදු ග්‍රවුන්ඩ් එකෙන් නේද. අනුරාදපුරේ කරන්න ගිහින් මේපාර හිරේ යන්නත් උනා මොකක්ද එහෙ සල්ගාදු එකෙන් පටන්ගන්න එකේ විසේස බලය????
  14. T

    නාමල් අවු: 16 කට හිරේ ☠️🔴🍑

    Vipakshe ayata Especial Court davi day night hearing ewara karanna target dela. Fonsekata demma wage. Pakistan walath oyawage kara
  15. T

    ඒ තමයි මහින්ද රාජපක්ෂ අපේ රජුගේ ලොකු පුතා ❤️💪

    අනේ අපි නම් අනුරාධපුරේ දිහා හැරිලවත් බලන්නෑ මින්මනත.. මටත් මේ බලෙන් පිටිපස්සෙන් ඇවිත් අනාගත ජනපති අජිත්ට ජයවේවා කිව්ව අපේ කට්ටියනම් නෙවෙත් එක්ක මම නම් අනෙ ඕවට නෑ - අජිත් 😎
  16. T

    නාමල් අවු: 16 කට හිරේ ☠️🔴🍑

    අනේ අපි නම් අනුරාධපුරේ දිහා හැරිලවත් බලන්නෑ මින්මනත.. මටත් මේ බලෙන් පිටිපස්සෙන් ඇවිත් අනාගත ජනපති අජිත්ට ජයවේවා කිව්ව අපේ කට්ටියනම් නෙවෙත් එක්ක මම නම් අනෙ ඕවට නෑ - අජිත් 😎

    No contents