හැඟීම් පාලනය කරන බැක්ටීරියා.
අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කෘත්‍යය මොකක්ද කියල ඇහුවොත් ආහාර ජීරණයට උදවු වීම, විවිධ විටමින නිපදවීම වගේ පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියනවා මේ බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය අන්ත්‍රවලට පමණක් සීමා නොවී...