ඔවු මචං ටිකක් මහන්සි වෙලා ව්‍යයාම කරන්න වෙයි
මම බැලුවේ ෆැට් බර්නින් එකක් තියේද කියලත්
ටිකක් ලොකුවට පිම්බිලා තියනවත් එක්ක බන්
මම බැලුවේ ෆැට් බර්නින් එකක් තියේද කියලත්
ටිකක් ලොකුවට පිම්බිලා තියනවත් එක්ක බන්
machan umba sira da kiyanne, ehema nan ape ek set 1 hina wena 1 honda na neda machansla
tnxxxxxxxxxxx deargym pala.. swimming keranna puluwan nan patta.. koheda kukku thiyenewaneh.. thell kaama adukeranna puthoo.. wathura beepaaan... nawattanne nathuwa gym pala... kapala kotala hadaganne nathuwa gym pala kukkuwa..![]()
![]()
tnx mahoපැටියා;13723430 said:ඕකෙ මචං ප්‍රභේද කීපයක් තියනවා.
සමහරුන්ට උපතින්ම බ්‍රෙස්ට් ටිෂූ එක පිහිටනවා (මම හිතන්නෙ හැමෝටම ඒක තියනවා).
15 විතර වයස එනකොට හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා බ්‍රෙස්ට් ටිෂූ එක ගෑනු අයගෙ වගේ වර්ධනය වෙනවා හෝමෝන අන්බැලන්ස් නම්.
හෝමෝන අන්බැලන්ස් වෙන්න අපි ගන්න ආහාර, විවිධ ඖෂධ, තයිරොයිඩ් ග්‍රන්ථියේ දුර්වලතා සහ වෙනත් ලෙඩ රෝග බලපානවා.
තව ශරීරයේ මේද බහුල නම් ඊස්ට්‍රජන් වැඩි වෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට බ්‍රෙස්ට් ටිෂූ එක වර්ධනය වෙනවා.
තවත් සමහරුන්ට ඔය සීන් එක නැතත් ඇඟේ තෙල් වැඩිවෙලා ඒවා පප්රෙව තැන්පත් වෙලා ඔය සීන් එක එනවා.
ඔය කොහොම වුනත් අන්තිමට තෙල් තමා ඕකෙ තැන්පත් වෙලා ඉස්සෙන්නෙ.
පපුවෙ තෙල් ව්‍යායාම වලින් අයින් කරන්න අමාරුයි.
ඕකට ලිපෝසක්ෂන් කියලා ප්‍රතිකර්මයක් තියනවා.
ඕක සාමාන්‍ය ප්‍රතිකර්මයක්.
ගොඩක් ගර්ල්ස්ලා ඕක කර ගන්නවා ස්ලිම් වෙන්න.
තව බ්‍රෙස්ට් ටිෂු එක ගොඩක් ගණකමට හැදිලා නම් ශල්‍යකර්මයකින් ඒක අඩු කරන්න ඕනෙ ලිපෝසක්ෂන් එකට අමතරව.
