කෙමිකල්_ඇටෑක්_සිරියා
යකොව් මේක කොච්චර සුන්දර ලෝකයක්ද .. හොදට හුස්ම ගන්න පුළුවන් හොදට කාලා බීලා එකා වගේ ඉන්න පුළුවන් එකේ සමහර තිරිසන්නු නිසා මේක අපායක් වෙලා:sorry::sorry: සිරියා ගෑස් ඇටෑක් එක බැලුවා පිස්සු වගේ බන් :sorry::sorry::sorry: දරැවො හුස්ම ගන්න බැරුන් මැරෙන හැටි පව් බන් .. මේ තිරිසන්නු...