මාත් ඔය වැඩේ කරනවා
උබ කැමතිම එන්ග්ලිෂ් tv සිරිස් එකක් බාලා නැවත නැවත බලපං
මන් තෝරාගත්තේ friends ට්ව සිරිස් එක
මුල්ම සැරේ english sub දාලා බලපං (friends එකේනම් හුගක්ම සරල ඉංග්‍රීසි තියෙන්නේ)
මුල් සැරේ ඔක්කොම කොටස් ටික sub ඇතුව බලලා ආයෙත් දෙවෙනි සරේදී sub නැතුව බලන්න try කරපන්
එහෙම එහෙම කිහිප සැරයක්ම බලපං
මන් දැන් friends ට්ව සිරිස් එක බලන 3 වෙනි පාර
මටත් මුලදී තරුම ගන්න අමාරු උනා. දැන්නම් තේරුම් ගන්න පුළුවන්
හැබැයි story එකට වඩා හැමතිස්සෙම භාෂාවට අවදානය දීපන්
spellbinder eketh thiyenne henama simple english......

