ඉන්ටර්නසනල් ඉස්කෝලේ ගිය බස් පිස්සෙක් දැක්කමයි.
Jokes apart ...
ප්‍රවාහනය කර්මාන්තයක් විදියට දියුණු වෙන්න ඕනේ නම් මේ වගේ company තව හැදෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ.
මිනිස්සුත් ලොරි චැසි නැතුව මේ වගේ සැප බස් වලට යොමුවෙන්න ඕනේ.
නිකිතට තවත් එක බිස්නස් එකක් වෙන්න ඇති එත් මේක අගය කලයුතු දෙයක් මට...