1. Thilina123

    කඩේ යන Army

    ලොකු සර් නැතිවෙලාවට වැඩටික කරගන්න තමයි ගෝලයෙක් දෙන්නේ
  2. Thilina123

    SLT App

    better than LECO app
  3. Thilina123

    විදුලි පන්දම් උදව්වක්...

    https://www.singersl.com/product/nebo-flashlight-franklin-twist-rc බුදු අම්ම්බෝ මේකේ ගණන් , ලෙඩ් ඇසිඩ් බැටරි තියෙන ඒවා ගන්න එපා , Li-ion LiFePO4 වගේ එකක් නම් අවුලක් වෙන එකක් නෑ
  4. Thilina123

    BYD ඇතුළු විද්‍යුත් වාහන වල අනාගතය ලංකාවේ කොහොම වෙයිද?

    Europe is electric now. Not sure how they survive with the heat here. If you are parking the car outside day time. Those BYDs look pretty solid I mean expensive ones.
  5. Thilina123

    ඉලෙක්ට්‍රික් වාහන ගන්න කලින් දෙපාරක් හිතන්නලු

    අපෙනුත් මල් ගන්නකෝ .............................
  6. Thilina123

    🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

    දැන් ගොඩක් ළමයින්ට antibiotic දෙන එක අඩුකරලා තියෙන්නේ, bacteria infection වගේ නම් විතරයි දෙන්නේ https://www.who.int/publications/m/item/sri-lanka-national-strategic-plan-for-combating-antimicrobial-resistance-2023-2028
  7. Thilina123

    හෙළකුරු වලට StarLink ඇවිල්ලා.....

    කුඩු විකුණන එකා කුඩු ගහන්නේ නෑ Don’t get high on your own supply
  8. Thilina123

    Custom එකේ ගොන්නු

    මෙන්න හේතු, උස්සපුව පටවන නිසා
  9. Thilina123

    Questions Heritance Ahungalla or Riff Hikkaduwa?

    Heritance Ahungalla
  10. Thilina123

    බෝරා තම්බියොන්ගේ සමුළුවට රජයෙන් පහසුකම් සැලසෙයි...

    මයින්ද මාත්තියා පටන් ගත්ත දේවල් දිගටම කරගෙන යන එක හොද වැඩක් , marine drive එක අමතක කරන්න වෙනවා සතියකට විතර
  11. Thilina123

    හොරට ගෙනාපු වාහන අල්ලන ගැජෙට් එක උබලත් වාහානේ චැසි නම්බර් එක දාලා බලපල්ලා

    ණයට සල්ලි දෙනවා, ණයකාරය මගආරිනවා, ණයට දුන්න ගත්තා කියල කිසිම සාක්කියක් නෑ , ණයට දීපු මිනිහා ලියුමක් යවනවා මගෙන් ගත්ත ලක්ස දහය නැවත ගෙවන්න කියල පස්සේ ණයකාරය ලියුමක් එවනවා මන් ගත්තේ දහදාහයි කියලා , දැන් වැඩේ හරි ලිකිත සාක්ෂි තියෙනවා ණයට දීපු එක ගැන මේ කතාව මේ නුලට අදාල නෑ :rolleyes:
  12. Thilina123

    සමූ ටීචට pro max එකක් ගන්න උදව් කරන්න ගුපියනේ ..

    නිකවැරටිය - වියලි කලාපය
  13. Thilina123

    පුද්ගලිකව වාහන import කිරීම

    ඔව් අල්ලනවා, high speed ඇල්ලුවා, බහිරවයන්ට දොළ පිදේනි දෙන්න ඕනේ කොහොමත් අලුත් වාහන වලට, මේ පහල කියල තියෙන විදියට තමයි ගෙනාවේ , එකක් 2015, අනික 2018, මාතරට වෙනකම් normal පාරේ ආවේ
  14. Thilina123

    පුද්ගලිකව වාහන import කිරීම

    insurance cover note එකෙන් එන්න පුළුවන් මන් වාහන 2ක් අරන් ඇවිත් තියෙනවා එහෙම
  15. Thilina123

    ඊයා ඒකත් රනිලාගේ.... ජෙප්පනි බඩ කපන් මැරියල්ලා

    The Civil Aviation Minister revealed that the newly acquired Airbus Aircraft has been leased from France, for which the government was only paying USD 275,00 per month. 360,000 නේද ගන්න ඉදලා තියෙන්නේ ? සමහරවිට වයිපර් දෙකම වැඩ කරන ඒවා 360,000 වෙනවා ඇති
  16. Thilina123

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නව යානයක් හෙට (ජුනි 04) කොළඹ අහසේ ඉතා පහතින් යයි..🔴🔴

    හ්ම්ම්. නිදහස් දවසට කෆීර් බැලුව වගේ වෙයි ආණ්ඩුව ගැලරිය චුන් කරන විදියනම් next level

    No contents