අවාසනාවට වඩා මෝඩ කම... සමහර වෙලාවට අපේ ඇස් උනත් අපිව රවට්ටනවා... ආදරේ කරන කෙනාට වැඩියෙන් අහක යන ගල් මුසලයෙක් කියන කතාව විශ්වාස කරනවා... හිතට එකගව වැඩ කරපං... කවුරු මොනවා කිවත් අහපන්.. මොකක් උනත් බලපන්.. හැබැයි කියනකොට සහ කරනකොට උඹ උඹේ හිතෙන අහල බලල වැඩ කරපං... අපිට ලෝකය හදන්න බැරි වෙන්න...