පෑන්ටි(Pants) ගැන ඔබ නොදත් කරුණු පිළිබඳවයි! :D
>>>කාන්තාවන්ගේ දැනුමට වඩාත් සුදුසුයි.! :D <<<
කොමුපිලි(Lingerie) නැතිනම් ලෑන්ෂරි ලෙසින් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කාන්තා යට ඇඳුම් වලටය. (යට ඇදුම් කිව්වාම උඩට සහ පහලට අදින සියලුම දේ අයත් වෙනවා) මෙහිදී අප කතා කරන්න යන්නේ මේ දිනවල ඉතා ජනප්‍රිය...