සිරි යහනේ ලණු ඇහරි වදේ ගහන රෑ
“මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. අපි ගොඩක් ආදරෙන් ඉන්නෙ. ඒත් ලංකාවෙ තාම අපි වගේ අයට කිසිම පිළිගැනිමක් නැ. මම ඔයාට වහනෙකුත් අරන් දෙන්නම්. අනේ ප්ලීස් ඩිවෝස් වෙන්න ඕන කියල නම් කියන්න එපා.”
මං කසාද බැන්දෙ ගෙදරින් ගෙනාපු යෝජනවාකට. අර හැමෝම බත් ඔතන්න ගන්න පත්තරේ මංගල...