සිරි යහනේ ලණු ඇහරි වදේ ගහන රෑ

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලස්සන කතාවක් කියනවට වඩා දැන් සාමාන්යෙන් වෙන අැත්ත තත්වෙ ඔ්ක බං... අවසාන ටික ගැන නෙමෙයි මං කියන්නෙ... කෙල්ලගෙ කතාව... හොදට නටපු නැට්ටිච්චියො හනිමූන් දවසෙ හස්බන්ඩ්ව අන්දන්න කරන දේවල් තමා... බොරුවකින් අාරම්භ වන විවාහ ජීවිතය :lol: ඔපරේෂන් ඒකකට වහල් වූ පතිවත :rofl::rofl::rofl:

    මෙන්න මේක තමයි ගන්න පුළුවන් වැදගත්ම දේ.
    කෙල්ලොන්ට රැවටෙන්න එපා. !!!
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මෙන්න මේක තමයි ගන්න පුළුවන් වැදගත්ම දේ.
    කෙල්ලොන්ට රැවටෙන්න එපා. !!!

    80000 අපරාදේ.

    අනිවා අනිවා රැවෙටන්න හොඳනෑ බං... හැම කෙල්ලම 1ක වගේ කියල මං කියන්නෑ. ඒ්ත් මට හම්බෙච්ච හැම කෙල්ලම ඒ්ම තමා මචං... සෙක්ස් විතරයි... අාදරේ කරන්න දැනෙන්න අාදරේ කරන්න අාදරේ ලබන්න කෙල්ලෙක් තාම හම්බ උනෙ නෑ :no::no::no: හොඳ කෙල්ලො නෑ මචං.. ඒක්කොම ඒකයි