පසු තැවිල්ලක් නෑ, මොකද වෙච්ච දේවල් වලට පසු තැවිල වැඩක් නෑ. කතාවක් තියෙනවනෙ ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්න බෑ කියල. කරපු ලොකුම මෝඩ වැඩේ තමයි කැම්පස් යන්න පුළුවන් කම තියෙද්දිත් A/L කාලෙ පිස්සු නටල කෙලව ගත්ත එක. ඒ කාලෙ ඉතින් බහුතරයකට වෙන වැඩක් ඕක. කෝච්චර කිව්වත් ඒ කාලෙට තේරෙන්නෙ නෑ, ටිකක්...