මිටින් වලට මිනිස්සු බස් දාල ඇද්ද කියල නිකන් හිත සනස්සවගන්න සීන් එකක් විතරයි මචන්. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නම් ඒ විදිහට වැඩ කෙරිලා තියෙන්න ඕන.
උබ පස් පංගුව වත් තම්බගෙන බිපන්, උණ හැදෙන්න කලින්. මේ කාලේ අසනීප වුනොත් පට්ටම අමාරුයි සිතල නිසා. මට සැරයක් උණ අරන් මැරෙන්නම ගියා බන්. එදා හිතුන මැරෙයිම...