1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔය පේනවා නේද ලබූ... මල පැනගෙන ඉන්න හැටි උබට දවසක ලොකු අකරතැබ්බක් වෙනවා
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හා.. එල එල... උබත් දන්නවා නේද වෙනස ;)
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :rofl: නාකි බ්‍රිටෙක් මල පන්නලා බලපන් වෙලාවක. ළඟපාතක ඉන්න එකෙක්ව නම් එහෙම කරන්න එපා. උන් පල්ලියට ගිහින් ෆාදටත් කියයි උබ යක්ෂයා අදහන එකෙක් කියල :D. උන්ගේ තියෙන්නේ එහෙම ආතල්
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :baffled: දුප්පතාට නපුරු වෙන්න එපා තුදූ
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තාම නෑ. දැන් බැලුවොත් ප්‍රශ්න...
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපේ එවුන් අවබෝධයක් නැතුව සුද්දා කරපු දේ ඒ විදිහටම කරනවා. ඔය පොෂ් වෙන්න සිංහල වරද්දන මෝඩයෝ ඉන්න තැන් වල හොඳ සිංහල වචන දාලම කතා කරපන්. උන් දන්නේ නැත්තන් නොන්ඩියට හිනා වෙයන්. තමන්ගේ රටේ භාෂාවට පහර ගහන එකා පරයා. සුද්දා අපිට කරපු දේ අනිත් පැත්ත අපිත් කරන්න ඕන.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එකනේ මචන් ;)
  8. Lewke

    තිස්සගෙන් රුපියල් මිලියන 2,500 වන්දියක් ඉල්ල&#

    වැඩේ හොරයක් නම් තිස්සයාට ලොවෙත් ඉන්න වෙන්නේ නෑ. ඔකේ රනිල්ගෙ අස්සනත් තියෙනව නේ... රනිලුත් නඩු දායිද?
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බලපන් මූ යාලුවා වුනත් කරන්න දෙයක් නෑ. පේනවනේ කරන වැඩ: ලබූ jokes
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොන සතා වුනත් අම්මා අම්මා ම තමා
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    යකෝ පව් බන්. කෙල්ලෝ ඔයවගේ වැඩ නිසා අපහසුවට පත් වෙනවා. සමහර කෙල්ලන්ට මල පනිනවා. ගෙදර ගිහිල්ලත් ඉන්නේ මලෙන්. මම ඕක හොඳටම දන්නවා. ලොකු අක්කට ඔහොම වැඩක් වෙලා ගෙදර ඇවිත් අරූට පොල් ගැහැව්වේ නැති ටික විතරයි.
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මචං, මම මගේ යාලුවන්ට මචං, මචං කියල කතා කලාට කමක් නැද්ද මචං?
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නත්තල සමරණ සියලු දෙනාටම, සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අනෝතප්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා.. නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා.. එරන්දතිය එනවා..
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අත්දුටුවයි ප්‍රත්යක්ෂයි. නාකි බ්‍රිටාලට ප්‍රශ්නේ උග්‍රයි. උන්ට මිරිස් කැව්වා වගේ ෆන් එකක් ගන්න පුළුවන්. :rofl: GvHnj4MkC24
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එල. එල... උඹත් ඉංග්‍රීසි වරද්දලා බලපන් නාකි බ්‍රිටෙක් ඉස්සරහ :rofl: තෝ නම් ෆන් ගනී උගේ නහර පුපුරනකන්
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :baffled: එහෙම තමා බන්. අනිත් රටවල එවුන් ඉංග්‍රීසි ගණන් ගන්නේ නෑ.

    No contents