නෑ නෑ එළකිරි මචන්ලා මේ අර සින්දු කියන එකා නෙවෙයි. ඔරිජිනල් බල්ලා! කියවලා බැලුවොත් හොඳා. මේ වගේ බල්ලෙක් පාරක දැක්කොත් පන එපා කියලා දුවන්න... දිව්වත් වැඩක් වෙන එකක් නෑ හැබැයි. :lol:
***
Pit Bull ගැනත් දැනගෙන හිටියොත් හොදයි !!!
Pit Bull කියන්නේ මොකටද කියල බොහෝ දෙනෙක් දන්නැතුව ඇති. ඒත් ඔබ...