1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    රෝසී මගේ රෝසී රෝස මලේ ඔයා ලස්සනයි ඔබ වේ මා රෝසී කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒපාර උබත් හිල් වලින් බලන්න පුරුදු වුනාද? ච් චි...
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කියන්න බෑ මචන්, මූ වෙන ගේමක් ගහනවද කියල.. බලපන් ෆොටෝ වල අරකි ඉන්නේ බයවෙලා..
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඩඩ්ලි මලේ... පුඩින් කාල බණ්ඩ මලේ... විහිලු කරල :rofl:
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    :D පව් නේ...
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.. සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.. කඳුලකට අත වනන හදවත කොනින්.. මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.. මට හරිම පාළුයි මගේ රත්තරන්.. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.. මට හරිම පාළුයි මගේ රත්තරන්.. හුරතල් වෙවී...
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කෝ බන් ලබූ, රුකා, ටොමා, කෙවින්, චාමලී, ලෝටස් එහෙම ආවේ නැද්ද?
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අවපස අහසක තරු ලකුණක් සේ අපමණ සයුරක තුරු දසුනක් සේ දිගු දිවි ගමනේ, ඉම ඔබ රැඳුණේ... මාවත අවහිර නිමවා දළ රළ පෙල සැතපෙනවා සැළමුතු සෙනෙහස මඳ පවනක් වී ගැඹරේ නිම මුමුණනවා
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හිනා නෙවෙයි, මල් බබිට කියල තියපන්... ආවොත් උබ වෙනුවෙන් සටන් කරන්නය කියල
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හොරෙන් බලාගෙන ඉඳලා කඩාපනින හමුදාව වගේ එන්නේ ගෑරුප්පු, ඉඳිකටු එහෙම අරන්... පරෙස්සම් වෙලා හිටපන්
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔව් නේ... ලොකු ගානක් යට කරලා හදල තියෙන්නේ උබලා වෙනුවෙන්ම තමා හරිය...? :D
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    හුටා ඌ බුද්ධික නෙවීද? මම හිතුවේ බුද්ධික කියල බන් සිරාවටම :oo:
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වගේ :D නොවේ... :rolleyes:
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මට නම් දුන්නොත්...:rolleyes: එත් එපා නේ බන්...
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උබට දැන්ද බන් එහෙම හිතෙන්නේ :confused:
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මේ ඉන්නේ
  17. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    තැන්කු මචන්
  18. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඔබ නැති දුක තුරුළු කරන් මියැදෙන්නම් මම තනියෙන් ඉන්න ඔබ සතුටින් නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..
  19. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

    No contents