මොකද්ද මේ SAR කියන්නේ ?
මොකද්ද මේ SAR කියන්නේ ?
SAR - Specific Absorption Rate
මොකද්ද යකෝ ඒ..? :shocked: :shocked:
අර එක එක පද්දති ස්ථාපිත කරල එවන්නේ බන්.. :frown: :frown: Android, Microsoft අරකද මේකද කියල. යකෝ Phone එක :lol: :lol: samrt phone අර phone මේ phone. අන්න ඒව වල තියෙනවලු අපේ ඇගට...