මොකද්ද මේ SAR කියන්නේ ?
මොකද්ද මේ SAR කියන්නේ ?
SAR - Specific Absorption Rate
මොකද්ද යකෝ ඒ..?

අර එක එක පද්දති ස්ථාපිත කරල එවන්නේ බන්..
Android, Microsoft අරකද මේකද කියල. යකෝ Phone එක
samrt phone අර phone මේ phone. අන්න ඒව වල තියෙනවලු අපේ ඇගට අගුණ විකිරණද (radiation) මන්ද බන් තරංග ජාතියක් (cellular phone radiation)..

දැන් එන හැම මගුලකම radio frequency (RF) , electromagnetic field සහ ultrasound අන්තර්ගතයිලු. තව මොනවා තියේද දන්නේ නෑ.
හෙන දරුණුයිලු හොදේ..
(මට තේරුනෙත් නෑ ඉතින්..
)
හැබැයි ඉතින් ඔය phone නිෂ්පාදන කරන ආයතන වලට ප්රමිතියක් (Standard එකක්) දීල තියෙන්නේ සෑම නිෂ්පාදන කරන phone එකක SAR අගය 1.6 W/kg (watts per kilogram) අඩුවෙන් එන විදියට නිෂ්පාදන කරන්න කියල.
මේක MRI scanner යන්තර වලත් තියෙනෙවලු. නිතරම scan කෙරන්නේ නැති නිසා හොදා. කලාතුරකින් තමයි. Normal Whole body SAR එක 2.0 (W/kg) දෙන්න කියල තියෙන්නේ. ඔලුවට SAR එක 3.5 (W/kg) ලු. සමහර විට එක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නිතරම කිරීම අනතුරුදායකයි කියල අහල තියෙන්නේ බොල.
හැමදාම කරොත් Cancer හැදිලා අඩි 6ක් යට තමයි.

හා ඇති ඇති.. කොහෙද යකෝ මම මේ ගියේ.
porn porn. ආස අතිනේහ් ?
phone බොල phone.
මේකේ ඉදල මාත් නරක් වෙලා..
ඉතින් ඔය අගය 1.6 W/kg වඩා වැඩි වුනොත් උබේ අරක යකෝ මොලේ ගැන කිව්වේ..
ඉතින් brain waves වලට බලපෑම් කරනව ලු. 
ඒ විතරක් ද,
leukemia, lower memory, reduction in REM sleep (important to memory and learning functions), brain tumor cancer, skin damage, brain damage, increased blood pressure, DNA damage, reduced fertility, salivary gland cancer, psychological problems, sleep interference සහ ඔව්ව අහවල් එක ලග තියාගත්තොත් බදුමතම (ඔව් එක්
) වදභාවයට ලක්වෙනවලු. (sperm abnormalities. දෙක එක වෙයි දුප්
)
ඉතින් ඔය මොකක් පාවිච්චිකරත් SAR අගය 1.6 W/kg වඩා අඩුවුනත් කමක් නෑ හොද hands free එකක් නිල්දත් (bluetooth hands free) නෙමෙයි බොල
හොද wired hands free එකක් පාවිච්චි කොරන්න පුරුදු වෙයල්ලා. 
ජරාවල් නං කණේ ගහන් එන්න එපා

මේ තියෙන්නේ දැනට තියෙන Test Result. (අවවාදයයි : මෙය වෙනස් විය හැකි බැවින් වගකියනු නොලැබේ.
මමත් අහුලන් දැම්මේ. මගුලක් කතා කෙරෙනව
)
United States: the FCC requires that phones sold have a SAR level at or below 1.6 watts per kilogram (W/kg)
Samsung Galaxy S5 ==> 0.562 W/kg
Samsung Galaxy J7 ==> 0.265 W/kg
Samsung Galaxy J5 SM-J5008 ==> 0.285 W/kg
Samsung Galaxy S6 (and Edge) ==> 0.306 W/kg
Samsung Galaxy S5 ==> 0.56 W/kg
Sony Xperia Z3 ==> 0.62 W/kg
HTC One (M8) ==> 0.42 W/kg
Huawei Honor 6
At the Head: ==> 0.568 W/Kg
At the Body: ==> 1.070 W/Kg
Huawei Honor 5X ==> 0.69 W/kg
BLU Studio C ==> 0.69 W/kg
BLU Studio X Plus ==> 0.69 W/kg
ඉතින් ගොඩක් ඔය Fake / duplicate phone වල SAR අගය 1.6 W/kgට වඩා වැඩි වෙන්න පුළුවන්. ජීවිතය ගැන වගකියනු නොලැබේ බොල.
අඩෝ ඉවරයි නෙහ්

ඉතින් යාලුවනේ ගන්නකොට ඔය චිනේ රටේ හරි අපායේ රටේ හරි කමක් නෑ බොල නොදන්නා මගුල් ගන්න යක්කුන්ටයි යකින්නියෝන්ටයි කියන්නේ phone ගන්නකොට පරිස්සමින් එකක් ගන්නවලා.
බුදුසරණයි.

රෙපොස්ට් නං සොරි මචන්ලා

මම යනෝ
ටටා බායි.

මොකද්ද මේ SAR කියන්නේ ?
SAR - Specific Absorption Rate
මොකද්ද යකෝ ඒ..?

අර එක එක පද්දති ස්ථාපිත කරල එවන්නේ බන්..
Android, Microsoft අරකද මේකද කියල. යකෝ Phone එක
samrt phone අර phone මේ phone. අන්න ඒව වල තියෙනවලු අපේ ඇගට අගුණ විකිරණද (radiation) මන්ද බන් තරංග ජාතියක් (cellular phone radiation)..

දැන් එන හැම මගුලකම radio frequency (RF) , electromagnetic field සහ ultrasound අන්තර්ගතයිලු. තව මොනවා තියේද දන්නේ නෑ.
හෙන දරුණුයිලු හොදේ..
(මට තේරුනෙත් නෑ ඉතින්..
)හැබැයි ඉතින් ඔය phone නිෂ්පාදන කරන ආයතන වලට ප්රමිතියක් (Standard එකක්) දීල තියෙන්නේ සෑම නිෂ්පාදන කරන phone එකක SAR අගය 1.6 W/kg (watts per kilogram) අඩුවෙන් එන විදියට නිෂ්පාදන කරන්න කියල.
මේක MRI scanner යන්තර වලත් තියෙනෙවලු. නිතරම scan කෙරන්නේ නැති නිසා හොදා. කලාතුරකින් තමයි. Normal Whole body SAR එක 2.0 (W/kg) දෙන්න කියල තියෙන්නේ. ඔලුවට SAR එක 3.5 (W/kg) ලු. සමහර විට එක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නිතරම කිරීම අනතුරුදායකයි කියල අහල තියෙන්නේ බොල.
හැමදාම කරොත් Cancer හැදිලා අඩි 6ක් යට තමයි.

හා ඇති ඇති.. කොහෙද යකෝ මම මේ ගියේ.
porn porn. ආස අතිනේහ් ?
phone බොල phone.
මේකේ ඉදල මාත් නරක් වෙලා..
ඉතින් ඔය අගය 1.6 W/kg වඩා වැඩි වුනොත් උබේ අරක යකෝ මොලේ ගැන කිව්වේ..
ඉතින් brain waves වලට බලපෑම් කරනව ලු. 
ඒ විතරක් ද,
leukemia, lower memory, reduction in REM sleep (important to memory and learning functions), brain tumor cancer, skin damage, brain damage, increased blood pressure, DNA damage, reduced fertility, salivary gland cancer, psychological problems, sleep interference සහ ඔව්ව අහවල් එක ලග තියාගත්තොත් බදුමතම (ඔව් එක්
) වදභාවයට ලක්වෙනවලු. (sperm abnormalities. දෙක එක වෙයි දුප්
)ඉතින් ඔය මොකක් පාවිච්චිකරත් SAR අගය 1.6 W/kg වඩා අඩුවුනත් කමක් නෑ හොද hands free එකක් නිල්දත් (bluetooth hands free) නෙමෙයි බොල
හොද wired hands free එකක් පාවිච්චි කොරන්න පුරුදු වෙයල්ලා. 
ජරාවල් නං කණේ ගහන් එන්න එපා

මේ තියෙන්නේ දැනට තියෙන Test Result. (අවවාදයයි : මෙය වෙනස් විය හැකි බැවින් වගකියනු නොලැබේ.

මමත් අහුලන් දැම්මේ. මගුලක් කතා කෙරෙනව
)United States: the FCC requires that phones sold have a SAR level at or below 1.6 watts per kilogram (W/kg)

Last edited: