VAT_බද්ද_15% දක්වා ඉහළට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,003
    113
    VAT_බද්ද_15% දක්වා ඉහළට

    VAT බද්ද 15% දක්වා ඉහළට

    vat.jpg

    අගය එකතු කළ බද්ද හෙවත් වැට් බද්ද මැයි මස 02 වන දා 15% දක්වා ඉහළ දමන බව මුදල් අමාත්‍යංශය පවසයි.

    එම අමාත්‍යංශය සඳහන් කළේ, ආනයනික විදුලි සංදේශ සේවා සහ ඊට අදාළ උපකරණ, සෞඛ්‍ය ආරක්ෂණ සේවා, නිවාස ව්‍යාපෘති හැර තෝරා ගත් සෙසු ව්‍යාපෘතිවල භාණ්ඩ හා සේවා, දුරකතන සේවා සපයන්නන්ට මෙම වැට් බදු අදාළ වනු ඇති බව ය.

    සිරස
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    "ආනයනික විදුලි සංදේශ සේවා සහ ඊට අදාළ උපකරණ" smart phones wala milath wadi wei da ? :O
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    බදු ගහන්නැතුව රටක් දියුනු කරන්න බෑ :no: :no:

    ඔයිට වැඩිය මේ රට දියුණු කරන්න බැරි සාධක ගොඩක් තියනවා බං.. :rofl:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    "ආනයනික විදුලි සංදේශ සේවා සහ ඊට අදාළ උපකරණ" smart phones wala milath wadi wei da ? :O

    8 වත් පාස්ද යකෝ සිංහල වත් කියවගන්න බැරි එවුන්නේ දැන් ඉන්නේ
    :angry::angry::angry::angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)
     
    • Like
    Reactions: lahirufx+

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    8 වත් පාස්ද යකෝ සිංහල වත් කියවගන්න බැරි එවුන්නේ දැන් ඉන්නේ
    :angry::angry::angry::angry:
    Hari ithin ubadanneth nane.. :rofl::rofl::rofl: ha kiyapan balanna puluwan nan? :rofl::rofl:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    බදු ගහන්නැතුව රටක් දියුනු කරන්න බෑ :no: :no:

    බදු ගහන්නෙ නැතුව බැහැ තමා. ඒත් උන් VAT එකටමයි කෙලින්නෙ. ඇයි මුන්ට income tax පේන්නෙ නැත්තෙ. :angry::angry::angry: බැහැනෙ උන්ගෙ පැලැන්තියට සහනයක් තියෙන්නෙ income tax නිසානෙ. පොඩි එකාම තලාපිය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)

    බදු ගැහුවත් කමක් නැහැ සංවර්ධනයට නම් ඒත් හොරාකන දේශපාලුවෝ හොරා කන්නෙම සංවර්ධනය කියල පච කෙලලනෙ. ඕකුන් කුණුවෙලා මැරෙන්න ඕන බොරු කරනවට :angry::angry::angry: