> වීරයෙකුගේ ප්‍රතිමාවකට වසුරු හෙළා වීරයන් වන්නට උත්සාහ කරන කපුටෝ ලෝකයේ කොතෙකුත් සිටිති. ඒ අතරින් නියම වීරකම් හා රැඩිකල් වැඩ ගැන දැනගැනීමට කැමති අය මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ ඉතිහාසය කියවීම අතිශය වැදගත්ය.
> අනික නූතන රැඩිකල් මල්ලිලා නංගිලා මුරුත්තෙට්ටුවේ හිමියන් ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලනය නිසා නම්...