අභිමුඛ අධම එක්ප්‍රකාර ප්‍රකාර අවශේෂ සමෘද්ධිමත් අර්ථාන්විත අභ්‍යාස ශික්ෂිත සුශිලත්වය කෘත්‍යයෙහි
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Dec 26, 2021 #1 අභිමුඛ අධම එක්ප්‍රකාර ප්‍රකාර අවශේෂ සමෘද්ධිමත් අර්ථාන්විත අභ්‍යාස ශික්ෂිත සුශිලත්වය කෘත්‍යයෙහි
CorD SaC Well-known member Feb 4, 2015 15,772 28,144 113 Dec 26, 2021 #2 සූප්පුවක් අරං වරෙං හරහට දාලා නලවන ගමන් කියලා දෙන්න. පට්ට බබෙක් ඇවිත්නෙ කිරියට Reactions: Didy
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Dec 26, 2021 #3 dimuth_bhanuka666 said: අධම Click to expand... මේ කියන්නෙ මචං මිනිස්සුන්ගෙ ධනය හූරගෙන පෞදලික භාවිතයට අරංගන්න උන්ගෙ රෙදි හෝදන මිනිස්සුන්ට කියන විශේෂණ පදයක් Reactions: Didy
dimuth_bhanuka666 said: අධම Click to expand... මේ කියන්නෙ මචං මිනිස්සුන්ගෙ ධනය හූරගෙන පෞදලික භාවිතයට අරංගන්න උන්ගෙ රෙදි හෝදන මිනිස්සුන්ට කියන විශේෂණ පදයක්