මගේ සමාජවාදය මම නම් කරලා තියෙන්නේ සිංහල ලක්ෂණ සහිත සමාජවාදය ලෙසටය
මෙතන "සමාජවාදය" කියන එකේ තේරුම ජනතාවට නිදහස් අධ්‍යාපනය, සැමට සෞඛ්‍ය සේවා ලබාදීම ලංකාව තුල තියන අපිට අවශ්‍යම දේවල් වන සහල් පිටරටින් ගෙන ඒම නතර කර ලංකාව ආයෙමත් පෙරදිග ධාන්‍යාගාරය කිරීම. පන්ති බේදයකින් තොරව දුප්පත් පොහොසත් හැමෝටම...