ලංකවේ හිටපු මම ආසම දේශපාලකයන්ගෙන් එක්කෙනෙක් :love:
රෝහණ සහෝදරයා හිට්යේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ එතනින් ඔහු මාඕවාදී අදහස් ගොඩක් ගත්තා නමුත් යම් හේතුවක් නිසා ඔහු කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වෙලා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරනවා මේ පක්ෂය නිකන් ම නිකන් වාමාංශික පක්ෂයක් නෙමේ මේක දේශප්‍රේමී...