ඌරු මස් ප්‍රශ්නයක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මටනම් එහෙමෙ ඒවා set වෙලා නැ. අරගෙන තියෙන්නේ Keells එකෙන් විතරයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    වල් ඌර ගත්ත නන් ඉතින් තෙල් කෑල්ල ඉවරෙටම කෙස් තියෙනව සමහර වෙලාවට නැතත් ටිකක් හරි තියෙනව. චීන ඌර ගත්ත නන් තැනින් තැන තියෙන්න පුළුවන්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    තොපි ලොරි ටෝක් දුන්නට කාලා තියෙන්නේ චීන උරෝ
    වල් උරාගෙ කෙස් තියෙන්නේ ඌ තමා රහම
     
    • Like
    Reactions: Dhanushka.N

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඌරු මස් වල හමේ සමහරක් කෙසුත් එක්ක තියන එක සාමාන්‍ය දෙයක්ද
    ඔව්.වල් ඌරගෙ තමා එහෙම තියෙන්නෙ.අවුලක් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලගදි ගෙනාව ඌර
    චිනත් නෙවි වලුත් නෙවි
    හැබැයි හම , තෙල් කෑලි පට්ට හයියයි වල් උරාගෙ වගේමයි
    ඒ ගං උරෙක් ද ?
    හයිබ්‍රිඩ් ජාතියක් ඉන්නවද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    ලගදි ගෙනාව ඌර
    චිනත් නෙවි වලුත් නෙවි
    හැබැයි හම , තෙල් කෑලි පට්ට හයියයි වල් උරාගෙ වගේමයි
    ඒ ගං උරෙක් ද ?
    හයිබ්‍රිඩ් ජාතියක් ඉන්නවද
    වල් ඌරගේ තෙල් කෑල්ල අඩුයි. china pork ගනකමට වගේ තෙල් කෑල්ලක් තියෙන්නේ. රෝම වැවෙනවා නිකන් තිබ්බත්....රේසර් කරලා නැත්නම් පුච්චලා කන්න ඕනේ.හොඳ නෑලු.
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඕකුන් බාගෙට තම්බල කන හින්ද වෙන්න ඇති. මෙහෙ අඩුම පැයක්වත් තැම්බෙනවනෙ
    කන්න ඕනෙ වෙනකොට කබරයත්, තලගොයා වෙනවනෙ බං !
    ඌරා අපේ ජරාවල් :poop: කනවා, අන්තිමේ අපි ඌව මරාගෙන කනවා..🐷
    අපි අපේම ජරාව කන්න කරන පව්කමක තරම,.... :confused2::confused2:
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    කන්න ඕනෙ වෙනකොට කබරයත්, තලගොයා වෙනවනෙ බං !
    ඌරා අපේ ජරාවල් :poop: කනවා, අන්තිමේ අපි ඌව මරාගෙන කනවා..🐷
    අපි අපේම ජරාව කන්න කරන පව්කමක තරම,.... :confused2::confused2:
    kukula weekend eke inne luxury hotel ekaka ne :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Honda.putha