ගුරු විදුහල්පති වරුනගේ වැටුප් විෂමතා එක අදියරකින් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් කල් පැවතගෙන ආ ගුරු වැඩ වර්ජනය අවසන් වනු ඇත.