දෙමළ භාෂාවෙන් ශ‍්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමට අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊට අනුමැතිය ලබා දුන් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේය.
මේ අතර ඉන්දියාවේ New Indian Express පුවත්පත වාර්තා කරන්නේ ඊයේ පැවැති ජාතික විධායක සභාවේදී...