මිනිස්සු_මනින්න3
මිනිස්සු බොන සිගෑරට් එක අල්ලන විදියෙන් පොඩි උපකල්පන කීපයක් කරන්න පුළුවන්.
classic cigaratte විදියට අල්ලන්නේ අලුතෙන් සිගා ගහන්න පටන්ගත්ත කට්ටිය සහතව කාලයක් පුරාවටම සිගා බොන අය තමා. තව කාලෙකට මෙයාල සිගා ගහන එක නවත්තන්නේ නෑ. ඇගිලි පුරුකේ මුලටම සිගා එක අල්ලාගෙන ගහන අය හිත හයිය...