තොපි එකතුවෙලා ඕන බ්රෑන්ඩ් එකක් බීපල්ලා හැබය් බීල ඉවරවෙලා බය්ක් වලින් රගන්න එපා. මොකද දන්නවද ගෙවල් වල මිනිස්සු පව් බන් . (පෙරේද අපේ එකෙක් මලා බන් ඔය වැඩේ කරන්න ගිහින් (තිස්සමහාරාමයේ) හෙට අනිද්දා බදින්න හිටියේ .කෙල්ලය් උගේ අම්මය් පස් කනවා.ජීවිතෙත් එපා වෙනව බන් මේවා දැකල. අපිට නම් මේ දවස් වල දුක් සීන් තමය් ..............