වේ_~දොස්තරලා

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    MOnawa karannada bro...hama field ekakma kanna ekathu wunu aya innawa...me medical field ekata inna e wage ekkenek witharai..oka thama thathwe..hamoma me wage na..me wage unta hondin katha karala wadak na..umba karapu wade nam ela..hama ekama loku part danne salli nathi asarana minissunta thama..atha diga arala wiyadam karanna puluwannam ona ekekgen ona deyak karaganna puluwan...
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    එහෙම නම් දොස්තර රස්සාව අතඇරලා වෙන එකකට මාරුවෙන්න කියමු. මිනිස්සුන්ට වඩා සත්තුන්ට වෙදකම් කරන්න ගියා නම් හොඳා කියලා මට හිතෙනවා ඒ වගේ අය. ඉවසීමක් නැති කෙනෙක් කොහොමද යාලුවා දොස්තර කෙනෙක් වෙන්නේ? ව්ඇඩිපුරම කට්ට කන්න මහන්සි වෙන්න තියන රස්සාව වෙදකම කියලාද යාලුවා හිතාගෙන ඉන්නේ?:confused::confused:
    එහෙනම් යාලුවට වැරදිලා.:yes::yes:

    He he.. iwaseemak nathnam doctor wenna ba thamai.. eekane e gollo ehema wela tyenne... Iwaeeemak nathnam oya thathweta ennath ba... ohoma weda karannath ba... wena kenek othana htya nam oita wada kagahanawa... anika machan maara minusssu hospitals wala beth ganna enne... eka maara wenask tyenawa.. doctorsla wuna aya haduna widiyai gdak oya hospitals walata beheth ganna ena aya haduna widiyai gdak wenus... godak welaata.. e welawata oya wage wune nathnam gdak ewun kare yanna enawa... eth ithin honda minissuth enawa beheth ganna...
    othana tyenne dimensions dekaka case ekak... kohoma wunath e jib ekai e kattai gana danna aya dannawa oya gana...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇත්ත කතාව...ගොඩක් අය හිතන් ඉන්නේ සිංලෙන් අහින්සකව කටතා කරන අයට බැන්නම හරි කියල..ඉංග්‍රීසි වචනයක් දැන්මම පොඩ්ඩක් ශේප්...අපේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් වලින් කරන්නේ ඒ මිනිස්සුන්ටම බනින එක..මෙතන ප්‍රශ්නෙ වෙන්නේ එක මදුරුවෙක් කෑවම ඔක්කොම මදුරුවො මරන එකයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොනා කරන්නදබන්. දුප්පතාට තමයි ඔක්කොම කරදර.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලෙඩාට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    අපිත් ඔයවගෙ අවස්ථා වලට මුහුන දීල තියනව
    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලෙඩාට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    අපිත් ඔයවගෙ අවස්ථා වලට මුහුන දීල තියනව
    :(

    බොහෝම ස්තුතියි.
    :( :( :(
     
    tsrockz

    Member
    Sep 1, 2008
    789
    11
    0
    Between Heaven and Earth
    mata nam ooka gana sirawatama katha karanna puluwan.... anika mamanam dan campus walin kiyala eka eka un salli ekathu karana eewata satha 5k denne na.... me wage balu missu issarahata bihikarana campus walata magennam kisima udawwuwak na.... ape badu salli walin igenaganne.... awuruddakata campus eke igenaganna ekekta government eken 4 lks wiyadam karanawa.... kaage sallida mewa.... eeta passe aa kaalakanni( not everyone but most of them get scolded because of a few ) danne warjana karannai mee wage dewalui witharai.... umbe kathawata thanikarama mama ekagai machan.... meeka rate awasanawa
     
    ඔව් ඔව්. දොස්තරලා කී දෙනෙක් සල්ලි වලට ගබ්සා කරනවාද? අනාගතේ ඒ වගේ වැඩ වලට යොමු වෙන්නේ වර්තමානේ මේ වගේ උන් තමා.:angry:
     
    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    Oya kiyana age eke nam machan mekai scene eka.. eya eyage intern period eka follow karana kenek wenna oan... Eya karapu de weradi thamai machan... But machan intern period eka kiyanne puduma kattak.. ehema kattak kana thawath job ekak lankaawe naaa ban... day and night work karanna ona... e wage wunaama oya wage strees ekata dewal wenna puluwan.. api e ganath hithanna ona.. e katta gana danno danithi...

    dosthara kenek kiyanne leddunta wedakan karana kenek. hodin inna minissu beheth ganna enne ne wagema asaneepen inna minissuntath one ikmanata thamange asaneepe saneepa karan apahu yanna. a wagema ledage aithikarayantath thamane leda gena visthara denaganna aithiyak thiyenawa. me kathawe thiyena vidihata a 3 dena kisima wereddak karala ne. they just asked the situation abt the patient. top of that the nurse was the person who asked to go and get the details from doctor. intern period ekakadi minissunta katha karanna beri dosthara permanent unama leddunta hodata salakaida?? one more thing dosthara kenek wena eka lankawe thiyena amaruma wede kiyala hithanna epa...
     
    ඔව් මචන්. ඒ නර්ස් නම් දෙවි කෙනෙක් වගේ. හරිම කරුණාවන්තයි ලෙඩ්ඩුන්ට. ඒකට අර ගෑනි. උන් හිතන්නේ ඩොකෙක් වෙන එක හරි ලොකු ව්ඇඩක් කියලා. රෙද්ද....:angry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මචන් මේ වගේ උන්ට කියන්න තියෙන්නේ වචන දෙකයි,,ඒ පාහර බල්ලෝ කියලා,,මුන් රටේ දහදුක් විදින මහජනතාවගේ මුදල් වලින් දොස්තර පට්ටම අරගෙන,,ඒ මිනිස්සුන්ට සලකන්නේ තිරිසන්නු ගානට,මුන්ට ඊලග ආත්මේ උපදින්න වෙන්නේ බල්ලො බලල්ලු ගානට,,දොස්තර වරුන්ගෙන් අතලොස්සක් කරන මේ වගේ පහත් වෑඩ නිසා බෑනුම් අහන්න වෙන්නේ මුලු මහත් දොස්තර ස්ංහතියටයි,,එම නිසා මේ වගේ පහත් දොස්තර පට්ට්ං ලාබීන් පිළිබදව විනය පරීක්ෂනයක් සිදුකළ යුතු වෙනවා!

    :yes: et machan godak karunawantha doctors lath innawa
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං.. ගොඩාක් දොස්තරලා හිතං ඉන්නේ තමුන්ගේ අම්මගෙ අප්පගේ බූදලෙන් ඉගෙන ගත්තා කියලා... එයාලට මතක නෑ කැම්පස් වල ඉගැන්නුවේ නොමිලේ කියලා.. දන්නේ නෑ කැම්පස් වලට ඒ සල්ලි එන්නේ කොහෙන්ද කියලා... මේ රටේ ඉන්න මුට්ට කරගහන මිනිහගේ සල්ලිත් ඔය මිනිස්සුන්ගේ ඉගෙනීමට ආධාරයක් වෙලා තියෙනවා... ඒ වුනාට දොස්තර කෙනෙක් වුනහම හිතන්නෙ තමන් ට්හමඉ මේ රටේ ඉන්න මහ ලොකුම පොරවල් කියලා... මේ වගේ අය වෛද්‍ය වෘත්තියටත් නිගාවක්... දෙවිවරු වගේ වෛද්‍යවරුත් ඉන්නවා තමයි.. ඒත් මේ වගෙ මනුස්සකටත් නිගා දෙන වෛද්‍ය උන්මත්තකයෝ නිසා මුලු වෛද්‍ය වෘත්තියේම ගරුත්වය කෙලෙසෙනවා...
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    I hope your uncle gets well soon.:yes:

    According to the things you mentioned, he is probably having what we call Hospital Acquired Pneumonia. If he got it while staying at NHSL, that's bad news (NHSL is where the most serious patients end up). You need to be more vigilant about his condition. If you are not satisfied, it is always better to seek a second opinion.:confused:

    Anyway, since this doctor you mentioned was on duty inside a ward on a public holiday, I'm guessing she is a House Officer (Training Period). If so, she is not entitled to tell you a diagnosis unless her VP has made one (he/she probably hasn't yet). If you have an issue with the diagnosis, you should talk to the next level (Registrars and above).

    Her behaviour is highly unacceptable. If you're going to make a complaint, better wait till the patient is discharged.

    Hope this helps.:yes:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ඔතන දෙපැත්තක් තියෙනවා මචන්.......ඇත්තටම දෙවියෝ වගේ මැරෙන්න යන මිනිස්සුන්ව බේරගන්න මහා රැ වෙනකන් ශල්‍යකර්ම කරලා ජීවිත බේරගන්න ය ඉන්නවා...එත් මේ කතාවේ කියවෙන විදියේ අයත් නැතුව නොවෙයි...මෙහෙම වෙන්නේ දොස්තර වරයා කියන පදවියට නොගැලපෙන අය ඒ තැනට ආවම....දොස්තර කෙනෙක් වෙන්න ඕනේ දෙවියෙක් වගේ කෙනෙක්....මෙහෙම නොගැලපෙන අයත් ඉන්නවා..නමුත් එයාලට එතන වැඩිකල් ඉන්න ලැබෙන් නැ..මොකද එයට ඒ පදවියට ගැලපෙන්නේ නැති නිසා...පුලුවන්නම් මේ දොස්තරගේ නමත් එක්කම ප්‍රසිද්ධ කරන්න අයෙවත් මෙහෙම දෙයක් නොකරන්නත්, එයාට ඒ හම්බුනා දොස්තර පදවියේ තියෙන උතුම් කම තේරුම් ගන්නත් සහ මේ රටේ මිනිස්සු බදු ගෙවල එයාලව නොමිලේ අධ්‍යාපනය දීල දොස්තර කෙනෙක් කරලා එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොම සේවයක්ද කියල මිට පසුවත් දැන ගන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාව නම් සම්පූර්ණ ඇත්ත මචං.. ගොඩාක් දොස්තරලා හිතං ඉන්නේ තමුන්ගේ අම්මගෙ අප්පගේ බූදලෙන් ඉගෙන ගත්තා කියලා... එයාලට මතක නෑ කැම්පස් වල ඉගැන්නුවේ නොමිලේ කියලා.. දන්නේ නෑ කැම්පස් වලට ඒ සල්ලි එන්නේ කොහෙන්ද කියලා... මේ රටේ ඉන්න මුට්ට කරගහන මිනිහගේ සල්ලිත් ඔය මිනිස්සුන්ගේ ඉගෙනීමට ආධාරයක් වෙලා තියෙනවා... ඒ වුනාට දොස්තර කෙනෙක් වුනහම හිතන්නෙ තමන් ට්හමඉ මේ රටේ ඉන්න මහ ලොකුම පොරවල් කියලා... මේ වගේ අය වෛද්‍ය වෘත්තියටත් නිගාවක්... දෙවිවරු වගේ වෛද්‍යවරුත් ඉන්නවා තමයි.. ඒත් මේ වගෙ මනුස්සකටත් නිගා දෙන වෛද්‍ය උන්මත්තකයෝ නිසා මුලු වෛද්‍ය වෘත්තියේම ගරුත්වය කෙලෙසෙනවා...

    ඔව් මචෝ. කතාව ඇත්ත. අපි හැරුනත් රජයට බද්දක් ගෙවන්න වෙනවා. ඒවලින් ඉගෙනගෙන, කැම්පස් ගිහිල්ලා, අපේ සල්ලි වලින් ඉගෙනගෙන,අපේ සල්ලි වලින් දෙන ශිෂ්‍යත්ව අරගෙන මෙහෙම හැසිරෙනව නම්........:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I hope your uncle gets well soon.:yes:

    According to the things you mentioned, he is probably having what we call Hospital Acquired Pneumonia. If he got it while staying at NHSL, that's bad news (NHSL is where the most serious patients end up). You need to be more vigilant about his condition. If you are not satisfied, it is always better to seek a second opinion.:confused:

    Anyway, since this doctor you mentioned was on duty inside a ward on a public holiday, I'm guessing she is a House Officer (Training Period). If so, she is not entitled to tell you a diagnosis unless her VP has made one (he/she probably hasn't yet). If you have an issue with the diagnosis, you should talk to the next level (Registrars and above).

    Her behaviour is highly unacceptable. If you're going to make a complaint, better wait till the patient is discharged.

    Hope this helps.:yes:

    Feel that you are a Doctor or doing a job related to Hospitality. Am I correct?Any way highly appreciate you advice. No need to complain. Thanks very much. :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Oya kiyana age eke nam machan mekai scene eka.. eya eyage intern period eka follow karana kenek wenna oan... Eya karapu de weradi thamai machan... But machan intern period eka kiyanne puduma kattak.. ehema kattak kana thawath job ekak lankaawe naaa ban... day and night work karanna ona... e wage wunaama oya wage strees ekata dewal wenna puluwan.. api e ganath hithanna ona.. e katta gana danno danithi...

    :yes::yes::yes::yes::yes: Some interns had done on-call 24X7. Some had quitted due to stress. Some sleeps only 2 hours a day (sometimes never). Some has visited their home only once during the whole year. This is the definition of 'slave labor'.