* කමල් ගුණරත්න කියනව විශාල වශයෙන් කැලේ කපනව කියල
* දෙරණ කියනව කැලේ කපනව කියල
* හිරු එකෙන් කියනව කැලේ කපනව කිඅයල
* සිරසෙන් කියන කැලේ කපනව කියල
* පොර කෛයෙදි ඇහුවා අක්කර 5000 ක් කැලේ කපනකල් නිලධාරීන් නිදිද කියල
ඊයේ වලපනේ වැලපෙනව සිරසට බැන බැන. මොන ජීවිතද මන්දා මේ. 😏
සංවාදයට විවෘතයි