මහනායක හිමිවරු පගා මරුවෝද????
රජය අල්ලස් දී ස්වාමීන් වහන්සේලා දෙපැත්තකට කර ඉතිහාසය විකෘති කරන්න උත්සාහ කරමින් සිටින බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘දෙදහස් දහයේ පැවති මැතිවරණයෙන් අපි ජයගත්තා. ඒ ජයග‍්‍රහණය...