මහනායක හිමිවරු පගා මරුවෝද????

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මහනායක හිමිවරු පගා මරුවෝද????

රජය අල්ලස් දී ස්වාමීන් වහන්සේලා දෙපැත්තකට කර ඉතිහාසය විකෘති කරන්න උත්සාහ කරමින් සිටින බව සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ඒ මහතා එහිදී මෙසේද කීය.

‘දෙදහස් දහයේ පැවති මැතිවරණයෙන් අපි ජයගත්තා. ඒ ජයග‍්‍රහණය නිසා කලබල වූ පිරිස් මා පැහැරගෙනගොස් සිරකොට තැබුවා. එය බියගුළු නිවට ක‍්‍රියාවක්. රජය විසින් අල්ලස් දීලා ස්වාමීන් වහන්සේලා දෙපැත්තකට කරවලා ඉතිහාසය විකෘති කරන්න උත්සාහ කරනවා. මහනායක හාමුදුරුවන්ටත් යම් යම් දේ දීලා උන් වහන්සේලාත් බේද කරවලා.’