ලෝක උදව්වක් ඕන කොල්ලනේ.... :confused::confused::confused::confused::confused::confused::confused:
මම හා හා පුරා කියල PayPal අකවුන්ට් එකක් හදන්න හිතුවා....:yes::yes::yes::yes::yes::yes:
පොඩ්ඩක් එහෙන් මෙහෙන් හොයල බලද්දී ආරංචි උනා ඕක හදාගන්නත් එක එක ක්‍රම සහ විදි භාවිතා කරන්න ඕනය...