මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) 6+ 
ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ලෝකෙ නැති උනත් ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.
මම හිතන හැටියට ජොක්කු මුලින්ම අඳින්න ඇත්තේ ජුන්ඩා වන වන දඩයමේ යන්න බැරි නිසා වෙන්න ඕන. දුවන්න කරන්න අමාරුනේ පොඩ්ඩක් තදට අඳින්නේ නැතුව.
මේකේ මුල කොහේ ඇතිවුනත් ඒ ඉතින් අමුඩයක් වගේ එකක් තමයි. අපේ රටෙත් තාමත් අමුඩ අඳින අය ඕනතරම් ඉන්නවා. අපේ සීයලා ඇන්දෙත් අමුඩෙ තමයි. විශේශයෙන් කුඹුරු කොටන වෙලාවට.
තාත්තලා ඇන්දේ ලන්කට්. ඒ කියන්නේ චීත්ත රෙදි වලින් මහපු නිකන් බිකිනියක් වගේ එකක්. මට හොඳට මතකයි පොඩි කාලේ ටේලර් ෂොප් වල ඕව එල්ලලා තිබුනා. ඒ නිසාද දන්නේ නෑ වවුල්ලු කියලත් නම් කරලා තියෙන්නේ.
පස්සේ කාලෙක ආව ට්‍රන්ක් එක මෝස්තරයක් වෙලා. මේක ස්විමින්ග් ට්රන්ක්ම තමයි. ඉස්සරහ බකල් එකකුත් තිබුනා. ඇතුලේ පොඩි පොකට් එකකුත් තිබුනා. වෛවර්ණ පාට වලින් තිබුන ට්‍රන්ක් ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒත් ඇන්දම හරි අපහසුයි. මොකද නයිලෝන් වගේ රෙද්දකින් තමයි මේවා නිම වෙලා තිබුනේ.
ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. මේ තියෙන්නේ මම දන්න ජොක්කු වර්ග කීපයක් ඔයාලත් කැමති එකක් තෝරගෙන යටට ඇඳලා යන්න. අමතක නොකර. මොකද මල්ලි කියන දෙයක් නාහන නිසා...
ලෝ කට් බ්‍රීෆ්ස් (අඳින්න ලේසියි... ඇන්දම පහසුයී)
ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය මේක තමා......මේකේ තියන වාසිය තමයි ගාන අඩුයි......හැබැයි පුතෝ මේකේ වාටිය හින්ද ඉකිලි කැපෙනවා.....ඒකයි අවුල..

බොක්සර් ෂෝර්ට්ස් (ලේසියි පහසුයි බයානකයි)
හිතාගන්න පුළුවන්නේ ඇයි භයානක කියලා...

තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රියයි නෙහ්..???
මේක ඇන්දාම ඇඟට සැහැල්ලුයි.....මම හිතන විදිහට ඇඟට සැහැල්ලුව ජොකා තමයි මේ...

ඒ උනාට පුතෝ මල්ලි ඇහැරුනොත් සොරි තමා...

බොක්සර්ස් (ෆිට්ම තමයි).....(මගේ තේරීම....)

මේක ඇඟට පට්ට ෆිට් ජෝකෙක්......මේකෙන් ඉකිලි කැපෙන්නෙත් නෑ......ඇඟටත් සැහැල්ලුයි.....ලොකුම වාසිය තමා ඕන තැනක බය නැතුව මේක ඇඳගෙන නාන්න උනත් පුළුවන්.........හැබැයි පුතෝ මේක අඳිනවානම් කැලෙ කපන්න වෙනවා........නැත්තන් ටිකක් අමාරුයි.....
බිකිනි - (ස්විම් වෙයාර්)
මේවා ගොඩක්ම අඳින්නේ ස්වීම් කරන්න.......අනිත් ජෝක්කුන්ට සාපේක්ෂව මිල අධිකයි...ෆුල් කම්ෆටබල්....

ජොක්ස්ට්‍රැප් - (පටි ජොකා) එක පුලියේ...ඒකයි අවුල.....

මම ආස නැතිම ජාතිය...ඇයි යකෝ මේක ඇඳන් ඉන්නත් මට ලැජ්ජයි...එක පුලියෙනේ.....මේවා ගොඩක්ම අඳින්නේ හමුදාවේ,ක්‍රීඩා කරන අය තමා...මේ ජෝකගේ මුලික අරමුණ ලබ්බ එල්ලීමට නොදී බේරා ගැනීමයි...

ට්‍රම්පට් ගහන අයත් මේවා අඳිනවෝ...නැත්තන් සලන් සලන් ගගා තමයි යන්න වෙන්නේ..

තොන්ග්ස් (අමුඩේ නිව් වර්ෂන්)
මේක අහවල් එකකට හැදුවද මම දැන් නෑ..හැබැයි මේකත් ඉහළ පිළිගැනීමක් තියන ජෝකෙක්.....
ජී ස්ට්‍රින්ග් - (බලාගෙන අඳින්නේ නූල කැඩෙයී)
මේවා ගොඩක් අඳින්නේ නිරූපන ශිල්පියෝ.......මටනං මේක නිකන් දුන්නත් එපා...
ආ....තව දෙයක්...ගන්න එකේ තමන්ට ගැලපෙන සවුක්කියට හොඳ වවුලෙක් ගනිල්ලා...තමන්ගේ පරම්පරා කුට්ටම එහෙම ආදරේනම් තුනම පනහයි කියල දෙන ඒවා අඳින්න එපා.....ඒවා ඇන්දාම වයිෆ්ට රෑට නොමිලේ බිත්තර කෑවහැකි....
අනිත් අයටත් බලන්න බම්පියක්වත් දාල යන්ඩෝ.......

යන එකේ රෙපක් දාල යන්න....

ඉස්සුවේ මෙතනින්....සම්පූර්ණ කොපි පෙස්ටියක් නොවේ...
http://maathalan.blogspot.com/2012/02/mens-underwear.html

බේසික් බ්‍රීෆ්ස් (වැදගත් ජොකා)
මේවා ලෙසයි පහසුයි....ඇඟටත් සනීපයි......පිප්පි පාර දාන්න ඕන උනාම අපේ ජුන්ඩයියව එලියට ගන්න ලේසි වෙන්න හදල තියන හින්ද වැදගත් මහත්තුරු අතර ගොඩක් ජනප්‍රියයි.....

Last edited: