මුළු රැයම ඇඳේ ගතකළත් උදේට වෙහෙසකර ගතියක් දැනේද?
රාත්රියේ නින්දට යාමෙන් අප කවුරුත් පාහේ බලාපොරොත්වන්නේ දවසේ වෙහෙස සංසිඳී පසු දින අළුයම හෝ උදේ උදේ්යාගීමත්ව, නැවුම් ගතියකින් යුතුව ප්රබෝධයෙන් අළුත් දවසට මුහුුණ දීමටයි. අළුත් දවස අරඹන්ටයි. එහෙත් ඒ...