දුරකතන බිල්පත් පිළිබඳ රස කතාවක්
දුරකතන බිල් ඉහළ යාම පිළිබඳව ලැබෙන මැසිවිලි මෙන්ම පැමිණිලිද බොහොමයකි.නමූත්, පරීකෂා කර බැලීම් තුළින් තහවූරු වන්නේ, බොහෝ දෙනා පැමිණිලි කරන්නේතම දුරකතනයෙන්ම ලබාගත් ඇමතුම් සඳහා බවයි.
දුරකතන බිල්පත් පිළිබඳ රස කතාවක් මම අද ඔබට පවසන්නම්.
අගනූවරින් ඈත ඓතිහාසික...