1. N i m

    Child Sexual Abuse

    හොඳ වැඩක්! දිගට ම කරගෙන යන්න. :yes:
  2. N i m

    Exclusive For Elakirians..

    Thanks for "Leader" movie!
  3. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube Dashboard එකේ පෙන්නන්නේ පහුවුන දවස් 28ට එකතු වුණු ගාණ. :yes: දවස් 28ක් ගියා ම ආයෙ මුල ඉඳන් එකතුවෙන ගාණ තමයි එතන පෙන්නන්නෙ. :yes: YouTube Analytics පිටුවෙන් බලාගන්න පුලුවන් ඊට වඩා විස්තර ඇති ව දාලා තියෙනවා. :)
  4. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube එකේ ඇස්තමේන්තු කරලා තියෙන ගාණ ටිකක් එහා මෙහා වෙලා තමා AdSense එකට වැටෙන්නෙ. :baffled: හැම මාසෙක ම මුල් දවස් 10 - 15 ඇතුළත තමයි සාමාන්‍යයෙන් AdSense එකට වැටෙන්නෙ. :yes: හැම මාසෙක ම අවසාන සතියෙ $100ට හෝ ඊට වැඩියෙන් ඇවිත් තියෙනවා නම් අදාළ ගෙවීම් කරනවා. :yes:
  5. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    AdSense එකේ $10ට වැඩි වුණා ම ඔයා AdSense එකට දීලා තියෙන ලිපිනයට PIN එකක් තියෙන ලියුමක් එවනවා. :yes: ඒ ලියුමේ PIN එකත් එක්ක ලිපිනය verify කරන විදිහ පියවර ටික තියෙනවා. :yes: ඊට පස්සේ AdSense එකට බැංකු විස්තරත් දෙන්න පුළුවන්. :yes: ඒ PIN එකෙන් ලිපිනය verify කරලා තියෙන AdSense එකේ $100 හෝ ඊට වැඩි...
  6. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඕන තරම් හදන්න පුළුවන්. :yes: YouTube account settings ගිහින් See all my channels or create a new channel වලට ගිහින් Create a new channel වලින් අලුත් එකක් හදන්න. :cool:
  7. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    AdSense එකේ $10ක් ආවට පස්සේ AdSense sign up වෙද්දී දුන්නු ලිපිනය verify කරන්න ඒ ලිපිනයට PIN එකක් එවයි. :yes: ඊට පස්සේ බැංකු විස්තර AdSense එකට දෙන්න තියෙන්නේ. :yes: $100 හෝ ඊට වඩා වැඩි ගාණක් AdSense එකට එකතු වුනා ම ඒ සල්ලි බැංකුව ගිණුමට වැටෙනවා. :cool:
  8. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයාට දැන් වෙන මුකුත් කරන්න ඕනෙ වෙන්නෙ නැහැ. :no: ඔයා දැනට මත් AdSense අරගෙන ඒක YouTube එකටත් සම්බන්ධ කරලයි තියෙන්නේ. :yes: දිගට ම වීඩියෝ upload කරගෙන YouTube ගිණුම හොඳින් කරගෙන යන්නයි තියෙන්නේ. :cool: හැම මාසෙම මුල් දින 10 - 15 අතරේ YouTube එකෙන් AdSense එකට සල්ලි වැටෙයි. :yes: AdSense ගිණුමට...
  9. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මේකෙ හැටියට ඔයා AdSense එකක් link කරලා තියෙන්නේ. :yes: AdSense.com ගිහින් log in වෙලා බලන්න. :)
  10. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මේකට ගිහින් ඒකෙ screenshot එකක් දාන්න. https://www.youtube.com/account_monetization
  11. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube එකට AdSense ගිණුමක් link කරලා ද තියෙන්නේ? :confused: එහෙම නැත්නම් තව ම AdSense ගිණුමක් හදාගෙන නැද්ද? :rolleyes:
  12. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    AdSense ගන්න එක ගැන නෙමේ ඒකෙන් කියන්නේ. :no: Paid content enable කළා ම ඔයාගෙ වීඩියෝ බලන අයට මුදල් ගෙවලා තමා බලන්න වෙන්නේ. :yes: සාමාන්‍ය විදිහට තියෙන වීඩියෝ ඕන ම කෙනෙක්ට නොමිලේ බලන්න පුළුවන්. :yes: ඒත් අර විදිහේ ඒවා බලන්න නම් මුදල් ගෙවන්න වෙනවා. :baffled: ඒ විදිහට හදාගන්න තමයි ක්‍රියාකාරී...
  13. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයාගෙ වීඩියෝ අනිත් අයට නොමිලේ බලන්න නොදී බලන්න කලින් මුදල් ගෙවලා බලන විදිහට හදාගන්න නම් අවම වශයෙන් ක්‍රියාකාරී subscribers 1000ක් වත් ඕනා කියලයි ඕකෙන් කියවෙන්නෙ. :baffled:
  14. N i m

    Exclusive For Elakirians..

    "හත් පණ" දුන්නට ස්තූතියි! :cool: ජාතික රූපවාහිනියෙ ගිය පැරණි එක හොයාගන්න නැද්ද? :confused:
  15. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    දවස් දෙක තුනකින් එනවා. :yes:
  16. N i m

    Exclusive For Elakirians..

    "හොරා පොලිස්" චිත්‍රපටියට ස්තූතියි! :cool:
  17. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    පුළුවන් වෙයි. :yes:
  18. N i m

    Exclusive For Elakirians..

    Download Rosa Kale (2008) - 360p TVRip - dragon-fighter :cool:
  19. N i m

    SINHALA MOVIES

    @dg max: පටිභාන සහ වීරවර්ණ චිත්‍රපටි දෙකට ස්තූතියි!
  20. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    තව ම නැහැ. :no: මාසෙ මුල් දවස් 10 - 15 අතර තමා AdSense එකට වැටෙන්නේ. :yes:

    No contents