1. N i m

    Exclusive For Elakirians..

    ස්තූතියි චිත්‍රපටියට! :cool: මේකෙන් රාවණ රජතුමාට අපහාස වෙනවා කියලා කතාවකුත් ගියා නේද? :lol:
  2. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    If a video has copyrighted content in it, you can't monetize and the copyright owner is most likely receiving full revenue from that video. :baffled: Some specific videos have been enabled for revenue sharing by their copyright owners. Example: cover songs :yes: Being eligible for revenue...
  3. N i m

    Exclusive For Elakirians..

    One Shot දාලා තියෙනවා ටොරානා එකෙන් YouTube එකට. :yes: 5UTItuWRMcc
  4. N i m

    මගේ_හෙළුවැලි කය විකුණාගෙන කෑ තොපට හෙන හතම &#35

    අශෝක හඳගම අධ්‍යක්ෂණය කරපු "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටියේ සම්පූර්ණ නිරුවත් දර්ශනයකට මෙයා ඉන්නවා. :baffled:
  5. N i m

    Exclusive For Elakirians..

    ස්තූතියි! :cool:
  6. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    අවුලක් වෙන්නෙ නැහැනෙ. :no: ඒ ලිපිනයට තමා PIN එක තියෙන ලියුම එවන්නේ. :yes:
  7. N i m

    Exclusive For Elakirians..

    Thank you! :)
  8. N i m

    me akuren wachan tikak kiyapallako

    බල්ලට කතා කරන "ඉඦු" කියන වචනේ ඔය අකුර තියෙනවා. :yes:
  9. N i m

    ඩයලොග් එකෙන් ඩේටා කපාගන්නැතුව මැච් එක බල&#3505

    Dialog MyTV app එක දාගෙන බලන්න පුළුවන්. :yes:
  10. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Yes, you can do that. :yes: Sign in to your AdSense account and in the left navigation panel, click Settings > Payments > Manage settings > In the "Name and address" section, you can update your payment address in the "Address" fields > then Save. :yes:
  11. N i m

    මේ අකුරෙන් වචන ටිකක් කියපල්ලකෝ

    පාලි වචන ලියද්දී තමයි ගොඩක් වෙලාවට ඔය අකුර භාවිතා වෙන්නෙ. :baffled: බොජ්ඣංග මජ්ඣිම සජ්ඣායනය ඣත්වා සූත්‍රය ඣාන සූත්‍රය ඣානනිස්සය සූත්‍රය ඣානසමාපත්ති සූත්‍රය ඣානසොධන ජාතකය ඣානාභිඤ්‌ඤ සූත්‍රය
  12. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Channel > Advanced ගිහින් Country එක තෝරන්න තියෙන්නේ. :yes:
  13. N i m

    Maya Film

    ස්තූතියි! :cool:
  14. N i m

    SINHALA MOVIES

    Thank you! :)
  15. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔය screenshot එකේ පෙන්වන (ඔයා සුදු පාටින් වහලා දාලා තියෙන) email එකට නම් AdSense අරන් තියෙන්නෙ Yes ඔබලා ඒකට sign in වෙලා YouTube ගිණුම AdSense එකට link කරන්න. :dull: වෙන email එකකින් නම් AdSense අරන් තියෙන්නෙ Create or use another account එකෙන් ඒ email එකට sign in වෙලා YouTube ගිණුම AdSense එකට...
  16. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    තව ම නැහැ. :no: මේ මාසෙ පටන්ගත්තා විතරයිනේ. :baffled:
  17. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔයාගෙ ම ඒවා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. :no:
  18. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    YouTube video ads බලනවටත් ගෙවීම් කෙරෙනවා. :yes: බැලෙන අදාළ රට අනුව ගාණ වෙනස් වෙනවා. :yes:
  19. N i m

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    සමහර වෙලාවට සාමාන්‍යයෙන් සති 3ක්, 4ක් යන්න පුළුවන් එන්න. :yes:
  20. N i m

    Exclusive For Elakirians..

    Thank you for "Peter One" movie! :cool:

    No contents