කෙනෙක්ට හොඳින් ගයනා කරන්න පුළුවන් කියන එකෙන් කියවෙන්නෙ නැහැ එයා බුද්ධිමත් කියලා. :no:
මං හිතන විදිහට කෙනෙක්ට තර්කනය, අවබෝධය, සිහිනුවණ, ඉගෙනුම, දැනුම, සැලසුම්කරණය, නිර්මාණශීලතාවය, ගැටළු නිරාකරණය වගේ දේවල්වලට තියෙන ශක්‍යතාවය තමා බුද්ධිය කියලා කියන්නේ. :yes:
කෙනෙක්ට යමක් කිරීමට ස්වභාවයෙන් ම තියෙන...