2020 ජනාධිපති කව්රු වෙයිද?
පොහොට්ටුව අති විශිශ්ට ජයක් දිනලා හමාරයි නෙ දැනටමත් ආයෙ කතා ඕනෙ නෑ..
2020 මොනවා වෙයි කියලද හිතන්නෙ?
ගෝටාට ඉල්ලන්න පුලුවන්ද උගෙ සිටිසන් කතාව නිසා??
ආයෙ මහින්දට ඉල්ලන්න පුලුවන්ද?
යූ ඇන් පියෙන් ඉල්ලන්න කොන්ද පන තියෙන එකා කව්ද? සජිත් ඉල්ලයිද? සජිත් නැත්තන් වෙන කව්ද...