ශ්‍රී පාදස්ථානයේ සත්‍යය සහ බුදුන්ගේ ලංකා
සංවරව කතාකරන්න පුලුවන් උන් විතරක් ඇතුලට එන්න
මුලින්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් දැනුම හුවමාරුව සදහා පමණයි. අපහාසයක් කියා සිතනවානම් දැන්ම ත්‍රෙඩ් එකෙන් යන්න :)
හරි මේකයි කතන්දරේ..
ගිය සතියෙ මම පලවෙනි සැරේට ගියා ශ්‍රීපාදය බලන්න. කියන්න වචන...