නඩු දැම්මා බන්
අපේ ගෙදර සින්ක් එකෙන් එන වතුර බටේ ළග මඩ පිරිලා තිබ්බා ඩෙංගු කාරයෝ නඩු දැම්මා. මදුරු කිටයෝ හිටියෙත් නැ බන්.

PHI gets 25% of your fine paid at the courts as a commission. thats why they do this. idiots!!!!

phi ge gedara hoyagena daapan maduru keetayo ekka his tin tikak, call karpan policiyata
හැමදේම වැරදි හොයන්ඩ එපා , ඩෙන්ගු හැදිල PLT සහ WBC බහිනකොට තේරෙයි ඔය නඩු දාන එක හරි කියල.තමන්ගෙ වත්ත සුද්ද කර ගනින් ඒක තමන්ට වගේම අසලවැසියන්ටත් හොදයි.
![]()

PHI gets 25% of your fine paid at the courts as a commission. thats why they do this. idiots!!!!

කොහොමද අපේ ආශ්චර්ය ??????
හැමදේම වැරදි හොයන්ඩ එපා , ඩෙන්ගු හැදිල PLT සහ WBC බහිනකොට තේරෙයි ඔය නඩු දාන එක හරි කියල.තමන්ගෙ වත්ත සුද්ද කර ගනින් ඒක තමන්ට වගේම අසලවැසියන්ටත් හොදයි.
![]()

කොහොමත් නඩුවක් සෙට්කරපු PHI පොලීසියෙ අයට කොමිස් පාරක් එනව, දැන් මේ ක්‍රමය වැරදියි. වතුර ටිකක් තිබුන පමණින්ම ඩෙංගු මදුරුවො ඉන්නව කියල නඩු දැමීම අසාධාරණයි. සමහර තැන් වල වැස්සකට හරි මොකකට හරි වතුර එකතු වනත් අව්වට වේලිල යනව වාසනාවකට අපේ ගෙදරට මුං ආවෙ හොඳට පායපු දවසක, නැත්තං අපිටත් කේස් යනව.