අසම්මත ප්‍රේමය
මචන්ලා මේක 2010 වසරේ 10 මාසේ මට උන අත්දැකීමක්:yes:
මම A/L කලේ 2007.මොනාදෝ හේතුවකට මට campus යන්න දශම ගානක් මදි උනා.2 පාර කරන්න හිත දුන් නැ.පොඩි ජොබ් එකක් සෙට් උනා ඒ එක්කම ජ'පුර campus එකෙන් බාහිර උපාධිය කරන්න සෙට් උනා.:cool:
බාහිර උපාධි exam එකට campus එකෙන් lectures තියනවා...