ශ්‍රි ගෞතම සම්බුද්ධ

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ශ්‍රි ගෞතම සම්බුද්ධ

    මචන්ලා

    දෙරණ ට්TV එකේ ශ්‍රි ගෞතම සම්බුද්ධ නමින් අපේ බුදු හාමුදුරුවන්ගේ බුදු වීම දක්වා සිදුවන කතාව විකශනය වෙනවනේ..
    නමුත් එම කතාවේ බුදු වීම දක්වා කොටස පමණය් විකශනය කරන්නේ.
    බුදුන් වහන්සේ කෙනකුගේ චරිතය සමාන වෙන්නේ තවත් බුදු කෙනකුට පමණ්ක් නිසා.
    එ උනාත් ඉන්දියව මේ කතා මාලාව බුදු වීමේන් පසුවත් සිදුවන සිදුවීම් ඇතුලත් කරලා තියේනවා..
    මේ පහළ තියේන ලින්ක් එකට ගියොත් ඒ කොටස් පවා නරඹන්න පුලුවනි..
    අපේ රටේ නම් තාමත් කතාව මුල වගෙනේ..
    නමුත් දැන් ඉන්දියනු කාතා මාලාව බුදු වීමත් පහු කරලා..

    රෙපොස්ට් ද දන් නැ.

    මගේ රටට බුදු සරණය්


    http://www.zeetv.com/shows/buddha/video/
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මටත් යාළුවෙක් කිව්වා බං මේක හොඳයි කියලා මේ සතියෙවත් බලන්න ඕන

    දෙරණ ට්ව් එකේ යන්නේ සින්හල හඩ කැවීම.. Original Indian එකේ තමා මුලු කතා මාලවම තියන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)
    මට තවම බලන්න බැරි වුණා.. ටෙලි නාට්‍යයක් විදියටද යන්නෙ.. ලංකාවෙ අයත් රඟපානවා නේද..?
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    :)
    මට තවම බලන්න බැරි වුණා.. ටෙලි නාට්‍යයක් විදියටද යන්නෙ.. ලංකාවෙ අයත් රඟපානවා නේද..?

    නැ නැ බන්..ඉන්ඩියන් drama එක.සින්හල හඩ කවලා..
    බුදු සරණය්
     

    mohan_sliit

    Active member
  • Oct 23, 2009
    253
    52
    28
    Machala... Menna "Sri Gauthama Sambuddha" TV Series eke Pradhana Characters act karana kattiya kiyana katha...

    mblges.jpg



    http://www.mediafire.com/view/lqiuybxzkh8i1x6/1.pdf
    http://www.mediafire.com/view/40unujk9g5wu90c/2.pdf
    http://www.mediafire.com/view/yew1b6f5nliwb16/3.pdf



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited: