බයික් උදව්වක් ඕනේ..
මචංලා මට මේ බයික් එක බ්රෑන්ඩ් නිව් ගන්න ඕන..
KAWASAKI Z800
KAWASAKI Z800
Code:
http://www.kawasaki.eu/en/products/sports/2015/z800/overview?Uid=07DFXFhcXg4MX1wNUAxaXA1eW1ENUV1ZWlhQXlhdXF0LWVA
බ්රෑන්ඩ් නිව් ලංකාවේ ගන්න තියෙනවාද? ගෙන්නනවානම් කීයක් විතර යයිද? ගෙන්නන්න හිටපු එක්කෙනා ඇක්සිඩන්ට් එකක් වෙලා අන්ත්රා වුනා..
මේ බයික් එක ගැන දන්න කෙනෙක් කියනවාද??
බම්ප් එකක්වත් දාගෙන යන්න..
මේ බයික් එක ගැන දන්න කෙනෙක් කියනවාද??බම්ප් එකක්වත් දාගෙන යන්න..
Last edited:

ආස්චර්ය හසන්ත මහත්තයෝ..


කලින් බයික් එක වික්කේ බන්ඩාරගම පාරේ එකෙක් ඇක්සිඩන්ට් වෙලා මැරුණාම අපේ ගෙදරින් බර බරේ දැම්ම නිසා..ඊට පස්සේ තමා 100ට එහා නොයන්න fz එක ගත්තේ..ඒත් මේක ගෙන්නගන්න ප්ලෑන ගහගෙන හිටියේ ඒත් දැන් දාස ලර්නර්ස්ගේ පුතා අන්ත්රා උනානේ..අපරාදේ බං එකක් ගෙන්නන්න කතාව දාගෙන හිටියේ..ඌ ෆට්ටම ඩයල් එක