1. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    :yes: අපි අපේ ප්‍රශ්න අනිත් අයට කිව්වාම බොහෝ වෙලාවට ලැබෙන්නේ අනුකම්පාව විතරයි.
  2. kaotic

    Kale??

    අපිත් වස තමා කන්නේ. අපිත් කොලඹ බං. ගමේ ගිහාම තමා වස විස නැති දෙයක් කන්නෙ. ගෙදර තියෙන්නේ එලවලු ගස් කීපයයි. අක්කර ගනන් දාලා ඇවිත් පර්චස් දහය පහලවේ ජීවිතනේ බං අපි ගෙවන්නේ.:P ගිය මාසේ අක්කරයක් වික්කා ලක්ෂ 4යි. මෙහේ පර්ච් එකක් ඒ ගනන්.:yes:
  3. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    අපෝ කිසි අවුලක් නෑ සහෝ..:love::love:උඹේ අදහස නම් සිරා තමා. අපි දකින සමාජේ ගොඩාක් වෙලාවට ඔය වැරදි කරන අය නිසා ගොඩ නැගිලා තියෙන සමාජ මත නිසා හොඳ කස්ටියට සෑහෙන අසාධාරණකම් වෙනවා.. කොහොමත් මම නම් පාරේ යන ගෑණුන්ට චරිත සහතික නිකුත් කරන්නේ නෑ..:Pඒත් මේ කෙල්ලට මං හොඳයි කියනවා බං.:yes:
  4. kaotic

    Tharanige 1

  5. kaotic

    Kale??

    බෙහෙත් ගහන්නේ නැතුව හදන ඒවා කියලා වෙන් කරලා හොයාගන්න අමාරුයි සහෝ. අපේ ගමේ නම් අපිට වෙනම වවනවා. එහෙම නැත්තම් කොටසක් බෙහෙත් ගහන්න කලින් කඩනවා. මේවා නම් ඔන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ..රටින් එන බීජ ටින් වල ඒවාට ගහන්න වෙනම නිර්දේශ කරපු වල්නාශක කෘමිනාශක එනවා. ඒවා එක්ක අලුත් අලුත් රෝග පැලෑටි කෘමි වර්ග...
  6. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    එයා මගෙන් එකම එක සැරයක් රුපියක් 500ක් ඉල්ලගත්තා සිවුරක් පූජා කරන්න. ඒත් එයාට ආපහු දෙන්න සල්ලි නෑ..ඒ ඇරෙන්න මගෙන් සත පහක් ඉල්ලලා නෑ. මම එයාට තරම් අම්මට නංගිට ඇරෙන්න සලකලා නෑ..හැම කෙල්ලම දත ගලවන්නේ නෑ බං. හිඟාකන්ඩ උනත් නම්බුව තියන් ගරුත්වය තියන් ඉන්න අය ඕන තරම් ඉන්නවා බං.:love:
  7. kaotic

    Kale??

    තක්කාලි වර්ගයක් බං..ඵලදාව වැඩී.. සත්ව හානි අඩුයි..ඒ උනාට බෙහෙත් ගහන්නම ඕන කඩන්න කලින්. තක්කාලි කඩලා ඉවර වෙද්දි අත් දෙක තැඹිලි පාටයි බං.:P කාලා තියෙනවාද ගස් තක්කාලි, බටු තක්කාලි.:P ගමේ ගිහාම පොටෝ ටිකක් ගහලා දාන්නම්
  8. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    එයා මගේ වත් පොහොසත්කම් දන්නවා බං. ඒකයි එයා මගෙන් වෙන් උනේ. එයා හැමවෙලේම කිව්වේ එයාට අපේ පවුල්වල අය වෙනස්කම් කරයි කියලා බං. ඒ නිසා මම එයා හම්බවෙන්න ගියේ පරණ ඇදුම් ඇඳගෙන බාටා දෙකක් දාගෙන.:( මගේ ෆස්ට් ලව් එක මාව දාලා ගියේ සල්ලි නිසා. ඌට CBR එකක් තිබ්බා මං පයින්. දැන් ඒකේ අනිත් පැතත බං. මං සල්ලි...
  9. kaotic

    රියල් Zombie

    :yes:
  10. kaotic

    Kale??

    :yes: අපි ගමේ වවනවා. ගෝවා, මල් ගෝවා. ඔය කියන්නේ අතු ගෝවා කියන එක. තව ජාතියක් වවනවා නපා(Napa Cabbage) කියලා, ගෝවා වගේ ඒත් සලාද කොල හදනවා වගේ තමා හදන්නේ.;) ලංකාවේ සුපර්මාර්කට් වලට යවන්නේ. තව එක එක ජාති තියෙනවා බං..තිලිණි තක්කාලි, එක එක ලීක්ස් ජාති මිරිස් වර්ග.:P මේ තියෙන්නේ
  11. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    පුලුවන් මං හිතන්නේ.:rolleyes:
  12. kaotic

    වික්ටෝරියා වේල්ලේ වඳයක් වූ බඹර වද ගැලෙවු&#3520

    මාත් කාලා නෑ බං.. හපුතලේ ඉඳන් දියතලාවේ යන පාරේ කරපන්ටයින් ගස් වල නම් හෝ ගාලා වද බැඳලා තියෙනවා.:P
  13. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    ඒකිගේ ගෙදරින් මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ..මම කෝල් කලොත් හමාරයි..:P (මගේ වැරැද්දක් නිසා නෙමෙයි බං වැරදි වැටහීමක් නිසා ඒකි පිස්සු වැටිලා.:yes:)
  14. kaotic

    රියල් Zombie

    මේ ටැග දාපු කෙනාට --> oluwa nathnam dead ඔව් මචං dead තමා ඒත් අනේ මංදා බං:confused:
  15. kaotic

    රියල් Zombie

    ඌ(මොකෙක්හරි) හුස්ම ගන්නවා බං.. සද්දෙත් ඇහෙනවා wind pipe එකෙන් වගේ..(ඔව් උගේ උගුර නෑ වගේ තමා) pm sent:yes:
  16. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    I don't have an account in that bank dude.
  17. kaotic

    SMS වදයක්..උපදෙසක් ඕනේ!!

    :confused: මටත් එහෙම වෙයිද:baffled:

    No contents