IT ජොබ් වලට ගන්න උන්ගේ ශ්‍රේණිය ගොඩක් වෙලාවට විධායක ශ්‍රේණිය.
සිංහලෙන් කිවොත් Executive Grade.
ඉතින් විධායක අයියලා අක්කිලාට OT දෙන්නේ නොමැත.
ඒ වෙනුවෙන් වෙන වෙන දීමනා දීමට ආයතනයට සිදුවෙයි
(උදා. රක්ෂණ ආවරණයක්, ගමන් දීමනා(Travel Allowance) ආදිය)
IT පීල්ඩ් එකේ OT දෙනවට වැඩ ඔය කියපුවා දෙන එක...