1. RSmith

    Google Nexus 5X vs LG G4

    දන්නා විදියට නෙස්සස්... අනික් එක ගැන දන්නේ නෑ බන්
  2. RSmith

    TWISTED in trouble...

    මූ වතුරට අහු උනානම් මිට වඩා සැපයි.... :lol::lol:
  3. RSmith

    Upcoming Indian Bikes-2016

    Plastic kali neme nam hodai
  4. RSmith

    Apple iPhone වල වාසි සහ අවාසි

    මරා ගන්නවා දුටිමි, තවත් මරාගන්නවා බැලීමට පැමිණියෙමි :lol: :lol:
  5. RSmith

    ලංකාවේ පාතාල කතා

    Subscribed.....
  6. RSmith

    උත්තම ධාතු වන්දනා සහ හිරු TV

    අනේ මන්ද... පිනක් කරගන්න ගියාට මටනම් මේ වැඩ පේන්නෙම ලංකාවේ මීඩියා කාරයින්ගේ ගුලි කාල දිරවගන්න බැරි වුන මිනිස්සු. නැත්නම් සල්ලි දෙන්න ඕනෙද ට්වි, රේඩියෝ අහන්න කිසිම මාධ්‍යක් මිනිස්සුන්ට පොඩි හරි ආදරයක් නෑ උන්ගේ රේටින්ග් වැඩි කරගන්න තමයි හැමදේම අපේ මිනිස්සුනටත් මොකක්හරි කිවම ඔහේ පෝලිමේ යනවා ගිහින්...
  7. RSmith

    අවුරැදු 59කට කලින් පේරාදෙණිය...

    මේක කොළඹ විශ්වවිද්‍යාලේ නෙමෙයිද ? මම දන්නා තරමින් සිලෝන් යුනිවසිට් කිවේ කොළඹ විශ්වවිද්‍යාලෙට
  8. RSmith

    තරබාරු_ප්‍රසිද්ධ_චරිත!!!

    උඹ බබා... අනික් උන්ගෙන් කියන්න හදන්නේ කෙලින්ම කිවනම් ඉවරනේ උඹ මහතයි කියල :lol: :lol:
  9. RSmith

    තරබාරු_ප්‍රසිද්ධ_චරිත!!!

    අර හාමුදුරුවන්ටත් බෙදන්න කිවලු (දන්නෝ දනිති)
  10. RSmith

    Deleveloper Life Part 10

    Patta machan :)
  11. RSmith

    ඇස්_යට_කළු

    Almond Oil ගාපන්. රැට නිදාගන්න කලින් ගාල උදේට අව්ව වැටෙන්න කලින් සෝදලා දාන්න ඕනේ. මාසයක් කරලා බලන්න
  12. RSmith

    එකම රටේ විවිදාකාර මිනිස්සු

    පොඩි උන්ට සිකුරාදා නිවාඩු කියන්නේ... එලකිරිය පැත්තේ එන්නත් බයයි :P:P:P

    No contents