1. K

    ඉන්ජිනියරින් ජොබ්

    දැන් තත්වෙ කෝමද බං
  2. K

    IESL yana aya mekata set wemu !!

    සැට් උනා බ්‍රෝ.... 2017 intake
  3. K

    What Field to follow @ IESL

    අඩෝ කෝමද දැන් IESL තත්වය බං....
  4. K

    අපේ IESL College එක බේරල දෙන්න!!!

    මොකෝ බං දැන් IESL එකේ තත්වය..... 2017 INTAKE එකටත් අව්ලක් යයිද......එන්න් ඉන්නේ මාත්....
  5. K

    ENGINEERING කරන්න SLIIT OR IESL කෝකද හොද

    http://www.elakiri.com/forum/showthread.php?t=1767550 මේ කතාව බැලුවම iesl ගැන සාදාරන බයක් ඇති වෙනවනෙ සහෝ....
  6. K

    SLIIT එක ද නැත්තම් IESL එකද....PLEASE HELP ME

    මටත් දැන් නම් ඒම හිතෙනවා බං ගාන වැඩි උනත් කමක් නෑ කියලා.......
  7. K

    අපේ IESL College එක බේරල දෙන්න!!!

    දැන් මොකද බං තත්වය....අපිටත් කියහංකෝ...මාත් මේ IESL එකේ ENGINEERING කරන්න ඉදියේ...දැන් නම් ෆුල් හොල්මං වෙලා කිහාංකො ඉන්නෙ... :(
  8. K

    SLIIT එක ද නැත්තම් IESL එකද....PLEASE HELP ME

    SLIIT එකට IESL RECOMENDATION නෑ නේද බං.. IESL COLLAGE OF ENGINEERING එකේ නම් IESL RECOMENDATION දෙනවලු...අනේ මංදා..හිතා ගන්න බෑ බං
  9. K

    Electrical, Electronic සහ Telecommunications II

    මචං IESL එකේ ENGINEERING කරන එකද හොද SLIIT එකේ කරන එකද...
  10. K

    ENGINEERING කරන්න SLIIT OR IESL කෝකද හොද

    ENGINEERING කරන්න SLIIT OR IESL කෝකද හොද මචංලා මං ENGINEERING DEGREE එකක් කරන්න හිතන් ඉන්නවා... වැඩිය හොද IESL එකේ කරන එකද SLIIT එකේ කරන එකද, IESL නම් 10.25 LAK ඒකෙ දෙන්නෙ GRADUATED DIPLOMA , මම IESL එකෙන් ඇහුවම කිව්වෙ නම් DEGREE එකට EQUEL කියලා.. මේ ගැන දන්න කියන කවුරු හරි ඉන්නවද....HELP...
  11. K

    SLIIT එක ද නැත්තම් IESL එකද....PLEASE HELP ME

    SLIIT එක ද නැත්තම් IESL එකද....PLEASE HELP ME මචංලා මං ENGINEERING DEGREE එකක් කරන්න හිතන් ඉන්නවා... වැඩිය හොද IESL එකේ කරන එකද SLIIT එකේ කරන එකද, IESL නම් 10.25 LAK ඒකෙ දෙන්නෙ GRADUATED DIPLOMA , මම IESL එකෙන් ඇහුවම කිව්වෙ නම් DEGREE එකට EQUEL කියලා.. මේ ගැන දන්න කියන කවුරු හරි...

    No contents