ENGINEERING කරන්න SLIIT OR IESL කෝකද හොද

kalhara2010

Member
Nov 1, 2016
31
1
0
ENGINEERING කරන්න SLIIT OR IESL කෝකද හොද

මචංලා මං ENGINEERING DEGREE එකක් කරන්න හිතන් ඉන්නවා... වැඩිය හොද IESL එකේ කරන එකද SLIIT එකේ කරන එකද, IESL නම් 10.25 LAK
ඒකෙ දෙන්නෙ GRADUATED DIPLOMA , මම IESL එකෙන් ඇහුවම කිව්වෙ නම් DEGREE එකට EQUEL කියලා.. මේ ගැන දන්න කියන කවුරු හරි ඉන්නවද....HELP HELP :(
 

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ubata ithin salli prashnayak nathanam degree ekama karapan bn. hebei sliit eke thama IESL membership naha wenna. mage malli kenek karanawa sliit eke ou kiyana widiyata nam SLIIT ekata IESL hambawei.